1952 වසරේ දී ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ රුපියල් 1, 2, 5, 10, 50 සහ 100 යන වටිනාකමින් යුත් දෙවන එළිසබෙත් මහ රැජිණගේ ඡායාරූපය සහිත නෝට්ටු කාණ්ඩයෙහි දෙවන එළිසබෙත් මහ රැජිණගේ ඡායාරූපය වෙනුවට ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් 1956 වසරේ දී තුන් වන මුදල් නෝට්ටු කාණ්ඩය ලෙස මෙම නෝට්ටු කාණ්ඩය නිකුත් කර ඇත.






1956 වසරේ පැවති මහ මැතිවරණයෙන් පසු එස්.ඩබ්.ආර්.ඞී.බණ්ඩාරණායක මහතා ආණ්ඩුවක් පිහිටවන ලදී. මෙම නව ආණ්ඩුව වැඩි වශයෙන් දේශීයත්වයට තැනක් ලබාදුන් ආණ්ඩුවක් විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස නෝට්ටු මුද්‍රණය කිරීමේ දී දේශීයත්වයට මුල් තැනක් දෙමින් නෝට්ටු මුද්‍රණය කිරීමට ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් කටයුතු කර ඇත.

Comments (2)

On March 11, 2013 at 10:12 AM , chandula said...

Great work sis.. keep it up

 
On January 28, 2022 at 9:37 AM , Anonymous said...

Baccarat & Poker - Las Vegas - The Grunge
Baccarat is a variation of the popular classic casino card game - American Roulette. deccasino Learn the basic rules, how to play worrione and the 바카라 casino's